දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත‍්‍රීට උප ජනාධිපති ධුරයක් ඉල්ලයි.. පොහොට්ටුව බෑ කියයි.. උප අගමැතිකමක් සලකා බලන්න සූදානම් !
Homeප්‍රවෘත්ති

මෛත‍්‍රීට උප ජනාධිපති ධුරයක් ඉල්ලයි.. පොහොට්ටුව බෑ කියයි.. උප අගමැතිකමක් සලකා බලන්න සූදානම් !

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන එක්සත් පෙරමුණ (පොහොට්ටුව) අතර පවත්වන සාකච්ඡා මාලාවට උප ජනාධිපති හා උප අගමැති තනතුරු හරස් වී ඇති බවට වාර...

අගමැති ඉල්ලා අස් නොවී ජාතිය අමතයි… අද කැබිනට් එකේ නැති බැසිල්ට නාමල්ට ප්‍රමාද වී ඇමතිකම්!
news alert
නව කැබිනට් මණ්ඩලයට නාමල් පත් කළොත් මන්ත්‍රී කණ්ඩායමක් පොහොට්ටුව හැර යෑමේ සූදානමක!
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන එක්සත් පෙරමුණ (පොහොට්ටුව) අතර පවත්වන සාකච්ඡා මාලාවට උප ජනාධිපති හා උප අගමැති තනතුරු හරස් වී ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන එක්සත් පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස නම් කරන පුද්ගලයා පිළිබඳ වූ තීරණය ඉතා තීරණාත්මක කරුණක් බවට පත්ව තිබේ.

මෙහිදී දෙපාර්ශ්වයට එක්වීමට නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු ස්ථානය පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්කර ඇති අතර, එහිදී ජනාධිපති අපේක්‍ෂකත්වය හෝ අගමැති අපේක්‍ෂකත්වය ලබාදීමට පොදුජන එක්සත් පෙරමුණේ නියෝජිතයෝ කැමැත්තක් පළ කර නොමැති බවද වාර්තා වේ.

එසේම ව්‍යවස්ථාව සංශෝධනයකට ලක්කර උප ජනාධිපති ධුරයක් හඳුන්වා දීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියේජිතයන් යෝජනාවක් ගෙනැවිත් ඇති අතර, ඒ සඳහා පොදුජන එක්සත් පෙරමුණේ යෝජනාව වී ඇත්තේ උප ජනපති තනතුර වෙනුවට උප අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට සලකා බැලිය හැකි බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති අතර, මෙම කරුණ පිළිබඳ දීර්ඝව කරුණු සලකා බැලීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවද දෙපාර්ශ්වයේ නියෝජිතයෝ අපේක්ෂා කරති.

– ada


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත‍්‍රීට උප ජනාධිපති ධුරයක් ඉල්ලයි.. පොහොට්ටුව බෑ කියයි.. උප අගමැතිකමක් සලකා බලන්න සූදානම් !
මෛත‍්‍රීට උප ජනාධිපති ධුරයක් ඉල්ලයි.. පොහොට්ටුව බෑ කියයි.. උප අගමැතිකමක් සලකා බලන්න සූදානම් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqptOJ8sHGSLaZK8trbHzDi4P-5E5y7peDdRNOqxYigO386HesAWnia_Y0RWHDm9JB0K2et2D1C6kppJMX-kOWKHv_FidR9Cbjl4SLz2S4FdZjCUXghvwZmM63XbCsPnITQjI5KiMowY2O/s320/Mahinda-Rajapaksa-and-Maithripala-Sirisena-05112018.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqptOJ8sHGSLaZK8trbHzDi4P-5E5y7peDdRNOqxYigO386HesAWnia_Y0RWHDm9JB0K2et2D1C6kppJMX-kOWKHv_FidR9Cbjl4SLz2S4FdZjCUXghvwZmM63XbCsPnITQjI5KiMowY2O/s72-c/Mahinda-Rajapaksa-and-Maithripala-Sirisena-05112018.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy