දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ මාසේ ඉවර වෙන්න කලින් අලුත් සන්ධානයක් !
Homeප්‍රවෘත්ති

මේ මාසේ ඉවර වෙන්න කලින් අලුත් සන්ධානයක් !

PropellerAds

අ ගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද ...

ගෑස් අනතුරුවලට වන්දි ගන්නේ මෙහෙමයි; ලොක්කන්ට ''සාපරාධී නොසැලකිල්ල''ට අපරාධ නඩු
චීනය ශ‍්‍රි ලංකාව හැර යයි.. තුන්වන පාර්ශවයකින් ආරක්‍ෂක ගැටළුවක් කියයි
ගෑස් බෙදාහැරීම අත්හිටුවයි… රටම දර හෝ විදුලියට!
ගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (05) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"2014 අවුරුද්දේ අපි රට වෙනුවෙන් එකට එක්වුණා.ප්‍රජාතන්ත්‍රවාදය යළ තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන තමයි දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට සංධානගත වුණේ.ගෙවුණු කාලය තුළ රටේ ඇතිවුණු ප්‍රවණතා අපි සැලකිල්ලට ගත්තා. ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා රට ඇද වැටුණු අස්ථාවර තත්වය අපේ අවධානයට යොමු වුණා.මේ සියල්ල නිසා වඩාත් පුළුල්, ශක්තිමත් හා ස්ථාවර සංධානයක් පිහිටුවීමේ අවශ්‍යතාව අපට වැඩි වැඩියෙන් දැනුණා.රට සුරැකීම හා රට ගොඩනැංවීම ඉලක්ක කර ගත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමග අපි මේ ගැන ගැඹුරින් සාකච්ඡා කළා.

ඒ අනුව අලූත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල් සංධානයක් ඇති කොට දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට අප තීරණය කළා.මේ හැම තීරණයක්ම ගන්නේ සියළු කණ්ඩායම් සමග සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයටයි.ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ දින නියම කර ගැනීමෙන් පසු පැවති අවසන් සාකච්ඡා වාරයන්හිදී තවත් අලූත් අදහස් මතුවුණා. ඒ අදහස් අපේ සැලකිල්ලට යොමු කිරීම වැදගත් බව අපට වැටහුණා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ ලියැවිල්ල අවසන් කරලීම සඳහා තවත් කාලයක් ලබා ගත යුතු බව අප සිතුවා. අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට අප තීරණය කරලායි තියෙන්නෙ.ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමත් සමග දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අවකාශය උදා වෙනවා. නමුත් කිසිම පක්‍ෂයක එදිනෙදා කාර්යයන්ට මේ නිසා බලපෑමක් ඇති වෙන්නේ නෑ. පක්‍ෂ අභ්‍යන්තර ක්‍රියාවලියට හානියක් වන්නේත් නෑ. ශ්‍රී ලංකාව ලෝකයේ දීප්තිමත් හා සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු."


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ මාසේ ඉවර වෙන්න කලින් අලුත් සන්ධානයක් !
මේ මාසේ ඉවර වෙන්න කලින් අලුත් සන්ධානයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgC-BO7bcbpAOYO48_e9_M9frHo0bX-ovsp1ezHmxN5cVtHJpnB43CXWdl0xIA-sYDDf3i_rQmbdbbTpA5qLmiKtbjGbehHPGl60UnDOvxv2bOsKJvSE9E2dqO6Beua3y0Hw7pLyFQY2cSf/s320/fb69ff54255228ede6cd2a42bd3808d2_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgC-BO7bcbpAOYO48_e9_M9frHo0bX-ovsp1ezHmxN5cVtHJpnB43CXWdl0xIA-sYDDf3i_rQmbdbbTpA5qLmiKtbjGbehHPGl60UnDOvxv2bOsKJvSE9E2dqO6Beua3y0Hw7pLyFQY2cSf/s72-c/fb69ff54255228ede6cd2a42bd3808d2_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy