මු දල් ඇමති මංගල සමරවීර මහතා අද දිනයේ එම ධුරයෙන් ඉවත් කරනු ඇතැයි ලැබුණු තොරතුරු හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කැළඹීමකට පත් ව ති...
මුදල් ඇමති මංගල සමරවීර මහතා අද දිනයේ එම ධුරයෙන් ඉවත් කරනු ඇතැයි ලැබුණු තොරතුරු හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කැළඹීමකට පත් ව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන බල අරගලය මත මෙම කටයුත්ත සිදු වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
අද මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සංවිධාන වන රැලියක් මාතර දී පැවැත්වෙයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය ඊට දැඩි විරෝධය දක්වයි.
කෙසේ වෙතත් ඇමතිවරයෙකු ඉවත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට වන අතර අගමැතිවරයාට ඇමතිවරයෙකු ඉවත් කරන්නැයි යෝජනාවක් පමණක් කළ හැක. එය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා සතුය.

COMMENTS