දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දයාසිරිත් විදුලිබල මණ්ඩලයට ලක්ෂ 06 ක් පොලු තියලා!
Homeප්‍රවෘත්ති

දයාසිරිත් විදුලිබල මණ්ඩලයට ලක්ෂ 06 ක් පොලු තියලා!

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද විදුලිබල මණ්ඩලයට පොලු තැබූ මහජන නියෝජිතයන් අතර ඉදිරියෙන්ම සිටින...

අලිරාජාට ටෙලිකොම් තුට්ටු දෙකට!
රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිතට තර්ජනය කරලා SMS යවලා! ෆේස්බුක් එකේ පෝස්ට් එකකුත් දාලා!
‘බඩු සැරයි - සැප ගොඩ’ යි - ජය ශ්‍රී ‍‍‍රොහාන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද විදුලිබල මණ්ඩලයට පොලු තැබූ මහජන නියෝජිතයන් අතර ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ. 
2016 වසරේ සිට මේ දක්වා දයාසිරි ජයසේකර මහතා පදිංචිව සිටින කොළඹ 12, ග්‍රෙගරි පාරේ අංක 12 දරන ස්ථානයේ පිහිටි නිවසේ විදුලි බිල මේ දක්වා පියවා නොමැත. ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (කොළඹ නගරය) හේමන්ත රණසිංහ මහතා විසින් මන්ත්‍රීවරයා වෙත යවා ඇති ලිපියක මේ බව සඳහන් වේ.

2016 ජනවාරි සිට 2022 අගෝස්තු දක්වා ගෙවිය යුතු මුදල රුපියල් 637,448.38 කි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දෙන්නේ ඔක්තෝබර් 15 වැනිදාට පෙර මෙම මුදල් පියවීමට කටයුතු කරන ලෙසයි.

අදාල දිනයට පෙර මුදල් පියවීමට කටයුතු නොකළහොත් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය දැනුම් දෙනවා.

මෙම නිවස දයාසිරි ජයසේකර මහතාට ලබාදීමට පෙර පදිංචිව සිටි පුද්ගලයාද විදුලිබල මණ්ඩලයට බිල් ගෙවා නොමැති අතර එසේ නොගෙවූ මුදල රුපියල් 494,739.69 කි.

ඒ අනුව මහජන නියෝජිතයන් සඳහා ලබාදෙන එක් නිවසක පමණක් හිග මුදල රුපියල් මිලියනය ඉක්මවා තිබේ. පසුගිය දිනවලදී වාර්තා වූයේ හිටපු සහ සිටින මහජන නියෝජිතයන් 50 කට අධික ප්‍රමාණයක් භාවිතා කළ විදුලිය සඳහා බිල් ගෙවා නොමැති බවයි.

මසකට විදුලි ඒකක 40-50 ක් භාවිතා කරන සාමාන්‍ය ජනතාව මාස දෙක තුනක් බිල් නොගෙවා සිටියහොත් සැපයුම විසන්ධි කිරීමට උත්සුක වන විදුලිබල මණ්ඩලය මහජන නියෝජිතයන් මිලියන ගණනින් බිල් ගෙවීම පැහැර හරිද්දී වසර හය හත සැපයුම විසන්ධි නොකර දිගින් දිගටම විදුලිය ලබා දෙන්නේ මන්ද යන්න ගැටලුවකි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දයාසිරිත් විදුලිබල මණ්ඩලයට ලක්ෂ 06 ක් පොලු තියලා!
දයාසිරිත් විදුලිබල මණ්ඩලයට ලක්ෂ 06 ක් පොලු තියලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6GxLiFr_ANQwjDI0Pny0P5I0eNke2FJNw-tosrLXQMiX9ZJNJaCQVVa2vizzZTGxHAnwT2cMlPgKP4mXfBqpB-wkCdzgX1cdFFiE6Z1yiJb7BH7Hy-v8C5YrAEiM2AgKCo3IjfLrrbIIyOXvE67zvuMTX5AzFRV1pRK5YCP6MQCXP7vFJHBaoruOQ8g/s320/dayasiri-jayasekara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6GxLiFr_ANQwjDI0Pny0P5I0eNke2FJNw-tosrLXQMiX9ZJNJaCQVVa2vizzZTGxHAnwT2cMlPgKP4mXfBqpB-wkCdzgX1cdFFiE6Z1yiJb7BH7Hy-v8C5YrAEiM2AgKCo3IjfLrrbIIyOXvE67zvuMTX5AzFRV1pRK5YCP6MQCXP7vFJHBaoruOQ8g/s72-c/dayasiri-jayasekara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/06.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/06.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy