ගෝ ඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් සාකච්ඡා කිරීමට ඇත්...
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් සාකච්ඡා කිරීමට ඇත්තේ කුමක්දැයි ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
පොදුජන පෙරමුණට අවශ්‍යවී තිබුණේ උපක්‍රමිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතැනට තල්ලූ කිරීම බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර අැති බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් බව ද ඔහු කියා සිටී.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සමුළුවක් සංවිධානය කිරීමට අයිතියක් ඇති නමුත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකර මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනා දියවීම සදාචාරසම්පන්න නැති බවද ඔහු පැවසීය.
ජනාධිපතිවරණයෙන් දේශපාලනය නිමා නොවන බව ද පැවසු මහ ලේකම්වරයා ඉන්පසුවද පක්ෂයට නායකත්වය දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා හැකි බවද තවදුරටත් කියා සිටියේය.

COMMENTS