දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
50,000 පඩි දෙන ලොරි ටෝක් දෙන සජිත්ට වැඩ බෑ කියමින් වහලය උඩ නැග සේවක පිරිසක් අඛණ්ඩ උපවාසයක !
Homeප්‍රවෘත්ති

50,000 පඩි දෙන ලොරි ටෝක් දෙන සජිත්ට වැඩ බෑ කියමින් වහලය උඩ නැග සේවක පිරිසක් අඛණ්ඩ උපවාසයක !

PropellerAds

නි වාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යටතේ පවතින ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යන්ත්‍රෝපකරණ අංශයේ සේවකයන්...

පරාජයන් ජයග්‍රහණය කිරීමට කැපවන බව ජනපති කියයි
"චන්ද්‍රිකා තමයි ශ්‍රීලනිපය විනාශ කරන්නේ" - ඉසුරගෙන් බරපතල චෝදනාවක්
දෙමළ ජාතික ආණ්ඩුකාරවරයෙක් පත් කිරීම ගැන විග්නේශ්වරන් සතුටෙන්
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යටතේ පවතින ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යන්ත්‍රෝපකරණ අංශයේ සේවකයන් පිරිසක් කොලොන්නාව පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ වහලක් මතට නැගී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ.

සේවකයෝ සිව්දෙනෙකු හා සේවිකාවක් මෙසේ වහලය මත නැඟ අඛණ්ඩ උපවාසයක නිරතව සිටින අතර සෙසු සේවක පිරිස ඔවුනට සහාය පළ කරමින් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූහ.

සේවකයන් වෙනුවෙන් අර්ථසාධක අරමුදලට නොගෙවා ඇති මාස 21ක හිඟ මුදල් ගෙවීම (දැනට ගෙවිය යුතු හිඟ මුදල ලක්ෂ 83 කි), විශ්‍රාම ගිය සේවකයන් 43කගේ පාරිතෝෂික දීමනාව වහා ගෙවීම, කම්කරු කොමසාරිස්වරයා විසින් සේවකයන්ගේ අයිතීන් පිළිබදව ලබාදී ඇති නියෝග වහා ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට හිමි සියලු වරප්‍රසාද, දීමනා ලබාදීම යන ඉල්ලීම් ලැබෙන තුරු මෙම අඛණ්ඩ උපවාසය පවත්වන බව එම ආයතනයේ වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි

ජාතික නිවාස අධිකාරිය යටතේ පාඩු ලබමින් තිබූ මෙම ආයතනය ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව යටතට ගෙන එය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හිටපු නිවාස හා ඉදිකිරීම් ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාලනය යටතේ හැකිවූ බවත් දේශපාලන පත්වීම් ලබා දීම ඇතුළු සජිත් ඇමතැතිතුමාගේ අදූරදර්ශී පාලනය හේතු කොට ගෙන දැන් තම ආයතනය සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවීම් පවා බැරි ආයතනයක් බවට පත්වී ඇති බව ද සේවකයෝ පවසති

– අබරගෙ පිටුව


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 50,000 පඩි දෙන ලොරි ටෝක් දෙන සජිත්ට වැඩ බෑ කියමින් වහලය උඩ නැග සේවක පිරිසක් අඛණ්ඩ උපවාසයක !
50,000 පඩි දෙන ලොරි ටෝක් දෙන සජිත්ට වැඩ බෑ කියමින් වහලය උඩ නැග සේවක පිරිසක් අඛණ්ඩ උපවාසයක !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHdL4g_3pfjBjigBWFXzn_I2Ir0gjGZ2PGzSEq-Xpq-prJzaRXkF5J9AeJyqwEzhRUKj6j7PoH08ASi4yeRFsz7Pggsla8vhWuFqovKG-S8fyxhCvLk_iYW9P4cAL4NBxidPh-mhFUGRWT/s320/workes.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHdL4g_3pfjBjigBWFXzn_I2Ir0gjGZ2PGzSEq-Xpq-prJzaRXkF5J9AeJyqwEzhRUKj6j7PoH08ASi4yeRFsz7Pggsla8vhWuFqovKG-S8fyxhCvLk_iYW9P4cAL4NBxidPh-mhFUGRWT/s72-c/workes.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/50000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/50000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy