පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් කැදවන ලද ජනහමුවකට සහභාගී වූ ජනතාව ඉතා අඩු වීමෙන් ඒ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. ඔහු කි...
ඔහු කියා සිටියේ මෙම රැස්වීම තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටියදී පැවැත්වූයේ නම් මීට වඩා බොහෝ සෙනග එන බවයි.
ජනතාව තමන් ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රශ්නයක් නැති බවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිටින බවත් ඔහු කියා සිටියේය.
‘සිරිසේන මහත්තය එක්ක මේ යන ගමන ලේසි නෑ. හැබැයි දැන් සිරිසේන මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ නෑ. සිරිසේන මහත්තයා ඉස්සරහට ගෙනියන්න ලේසි නෑ’ යයිද වෙල්ගම මහතා සඳහන් කළේය.
.
COMMENTS