ජ නාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ජය ගැනීමට නොහැකි බව දෙමළ සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී...
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ජය ගැනීමට නොහැකි බව දෙමළ සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.
තමන් නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව මෛත‍්‍රීපාලි සිරිසේන මහතා කිහිප වතාවක්ම පවසා ඇති බවත් එනිසා ඔහු ඉදිරිපත් නොවනු ඇති බව තමන් විශ්වාස කරන බවද කී ඔහු ‘ඉදිරිපත් වුණත් එකයි.. නැතත් එකයි’ යයිද පැවසීය.
ඉදිරිපත් වුවද වත්මන් ජනාධිපිතට නැවත ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි බවත් කී මන්ත‍්‍රීවරයා දෙමල සන්ධානයේ සහායක් ඒ සදහා ලැබීමේ ඉඩකඩ අවම බවද පැවසීය.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS