දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
sofa agreement
Homeප්‍රවෘත්ති

sofa agreement

PropellerAds

ඇ මරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශික ආරක්ෂක ගිවිසුම ඇතැම් වගන්ති වලින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානියක් සිදු වෙන්නේ ...

පුත්තලම දුම්රිය කාලසටහනේ වෙනසක්
දුම් සහතික නිකුත් කිරීමේ අයිතිය ශ්‍රීලංගම ඉල්ලයි
මෛත්‍රී එක්ක එජාපය අද 70 සමරයි
මරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශික ආරක්ෂක ගිවිසුම ඇතැම් වගන්ති වලින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානියක් සිදු වෙන්නේ යැයි ගිවිසුම් කෙටුම්පත විමර්ශනයේදී පෙනී ගිය බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

ඇමෙරිකානු නැව් සහ ගුවන් යානා පරීක්ෂාවකින් තොරව තබාගැනීමට ඇමරිකාවට ගිවිසුම මගින් හැකියාව ලැබෙන අතර මෙරට වෙරළාරක්ෂක නාවික හමුදාවට හෝ වෙනත් හමුදාවකට රේගුවටවත් මෙරට රඳවා තිබෙන නාවික යාත්‍රා ගුවන් යානා පරීක්ෂාකිරීමට ඒවට ඇතුළුවීමට අවසර නැත.

එමෙන්ම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවෙන් බලපත්‍ර නැතිව රේගු බදු නොගෙවීම සහ වෙනත් ගාස්තුවක් නොගෙවා සිටීමට ඇමරිකාව උත්සාහ කරන බවද පෙනී යන බව වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ප්‍රදේශයක ඇමරිකානු හමුදා සේවයේ යෙදී සිටින විට ඔවුන් හමුදා නිල ඇඳුමින් තබා ගැනීමේ බලයද ඇමරිකාවට අවශ්‍ය වී තිබේ.

තවද ඇමරිකානු හමුදාව සතු අවි ආයුධ හා උපකරණ නිදහසේ තබා ගැනීමට ද ගිවිසුමෙන් යෝජනා කරයි.

ඇමරිකානු හමුදාවටත් කොන්ත්‍රාත්කරුවන්ට තනි තනිව හෝ සාමූහිකව තමන්ගේ අනන්‍යතාවය භාවිතා කර නිදහසේ ශ්‍රී ලංකාවට පිවිසීමටත් පිටත්ව යාමටත් හැකියාවක් ඇත.

එනම් වීසා හෝ ගමන් බලපත්‍ර භාවිතයෙන් තොරව ශ්‍රී ලංකාවට පිවිසීමට ඉඩ ලැබේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: sofa agreement
sofa agreement
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxLxj0h447OgEsqEfFKJhuVvHTlzTqy1h8cyYgl6Zph0v9l2My3_V-D6kQWLJuNMxpqMi9Q16IAqJZ4PHvKiJrviDFrktyr6hnyvoB3JhBiezZYjRcyfAoT_u4xVAE9QVsnl31BBqbDUN4/s320/usa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxLxj0h447OgEsqEfFKJhuVvHTlzTqy1h8cyYgl6Zph0v9l2My3_V-D6kQWLJuNMxpqMi9Q16IAqJZ4PHvKiJrviDFrktyr6hnyvoB3JhBiezZYjRcyfAoT_u4xVAE9QVsnl31BBqbDUN4/s72-c/usa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/sofa-agreement.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/sofa-agreement.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy