සා මාන්‍ය පෙළ විභාගය සමත් වී තිබුණා නම් සන්ධාන මහලේකම් මහින්ද අමරවිර මහතාට සත්‍ය තේරුම් යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ම...
සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබුණා නම් සන්ධාන මහලේකම් මහින්ද අමරවිර මහතාට සත්‍ය තේරුම් යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
ඔහුට මෙම සත්‍යය නොතේරෙන්නේ අධ්‍යාපනයක් නැතිකම නිසා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මහින්ද අමරවීර සන්ධාන මහලේකම්වරයා සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූවකු බව ද ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
තමනට සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ විභාගය සහතිකද ඇති බවද තමන් හා ඕනෑම නාලිකාව විවාදයට පැමිණෙන ලෙසද එස් බී දිසානායක මහතාට අභියෝග කරයි.

COMMENTS