දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අද රටෙන් බහුතරයක් සජිත් හා ආර්යාව සමගයි - හරීන්
Homeප්‍රවෘත්ති

අද රටෙන් බහුතරයක් සජිත් හා ආර්යාව සමගයි - හරීන්

PropellerAds

ස ජිත් පේ‍්‍රමදාස මහතාට ‘ආර්යාව’ කතාවක් අල්ලාගෙන සමාජ ජාලාවලින් හානි කිරීමට උත්සාහ කලද එය ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවන බවත් සජිත් පේ‍්‍ර...

dammika bandara weda mahatha
කලබල වෙන්න එපා: චම්පික ගැන චම්පිකගෙන් ප්‍රකාශයක් !
සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ - රාජිත සේනාරත්න
ජිත් පේ‍්‍රමදාස මහතාට ‘ආර්යාව’ කතාවක් අල්ලාගෙන සමාජ ජාලාවලින් හානි කිරීමට උත්සාහ කලද එය ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා සමග ගමේ මිනිසුන් සිටින බවත් ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතාට ගමේ මිනිස්සු ආදරේ බවත් ගමේ මිනිසුන් ඉන්නේ සජිත් සමග බවත් ඔවුනට ආර්යාවද භාර්යාවද කියා ප්‍රශ්නයක් නැති බවත් ඇමතිවරයා පැවසීය.

අද වන විට රටේ බහුතරයක් සිටින්නේ සජිත් පේ‍්‍රමදාස මහතා සමගින් බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අද රටෙන් බහුතරයක් සජිත් හා ආර්යාව සමගයි - හරීන්
අද රටෙන් බහුතරයක් සජිත් හා ආර්යාව සමගයි - හරීන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguRJbv01OQVTXWrBFVHEqYW5oCmMd0CSqyry5ZhRNZJ3jyzr5mJFMkcdOYZE_BxalSPK8A0_sOPKBPfaLEdBoCqXTLFWUa163V4NdzmLIAuKayKoshxoE2TPiMJ-dozC14QRRML8aF7FgV/s320/harin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguRJbv01OQVTXWrBFVHEqYW5oCmMd0CSqyry5ZhRNZJ3jyzr5mJFMkcdOYZE_BxalSPK8A0_sOPKBPfaLEdBoCqXTLFWUa163V4NdzmLIAuKayKoshxoE2TPiMJ-dozC14QRRML8aF7FgV/s72-c/harin.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_962.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_962.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy