ආ ණ්ඩුව සමඟ එකට වැඩ කළ ජනතා විමුක්ති පෙරමුණ පවු සෝදා ගැනීමේ අරමුණින් විශ්වාසභංගයක් ගෙන ආ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී...
ආණ්ඩුව සමඟ එකට වැඩ කළ ජනතා විමුක්ති පෙරමුණ පවු සෝදා ගැනීමේ අරමුණින් විශ්වාසභංගයක් ගෙන ආ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පොදුජන පෙරමුණ පැහැදිලිවම විශ්වාසභංගයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කරන බව පැවසූ බවත් කියු පරිදි තම පක්ෂය එම වගකීම ඉටු කළ බවත් ඒ මහතා කියා සිටියි.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන කාරක සභාවට අග්‍රාමාත්‍යවරයා සාක්ෂි දීමට ඉදිරිපත් වෙන්නේ එම කාරක සභාවෙන් සියලු ප්‍රශ්න කිරීම් පිළිබඳව අග්‍රාමාත්‍යවරායාට දැනුම් දී ඇති බැවින් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.
එනිසා තේරීම් කාරක සභාව කුණු හෝසන ෆැක්ට්රියක් බව රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

COMMENTS