පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරයෙන් මරාගෙන මැරුනු ‘සහරාන් හසීම්’ යනු ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා නොවන බවත් ඔහු පොඩි කෙනෙක් පමණක් බවත් වහ...
ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා ඉන්නා බව සියලු දෙනා දන්නා නමුත් ඔවුන් එය කීමට බය බවත් ඔහු සඳහන් කළේය.
නුගේගොඩදී පැවති ‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ ජනතා රැලිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතාද පසුගියදා මාධ්‍ය අමතමින් කියා සිටියේ පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ මහමොළකරු සහරාන් හසීම් නොව ප්‍රබල දේශපාලඥයෙකු බවයි.
COMMENTS