නියමිත කාලයට පොහොර නොලැබීම හේතුවෙන් තම වගාවන් නිසි පරිදි කරගෙන යෑමට නොහැකි වී ඇති බවට ගොවීන් චෝදනා කරයි. ගොවීන් පවසන්නේ කුඹුරුවලට අවශ්‍ය ...
නියමිත කාලයට පොහොර නොලැබීම හේතුවෙන් තම වගාවන් නිසි පරිදි කරගෙන යෑමට නොහැකි වී ඇති බවට ගොවීන් චෝදනා කරයි.
ගොවීන් පවසන්නේ කුඹුරුවලට අවශ්‍ය පරිදි කන්න වශයෙන් පොහොර ලබා දීම නිසා අනෙකුත් කාලවලදී පොහොර අවශ්‍ය වන ගොඩ ගොවිතැන් රැසක් විනාශ වී ඇති බවයි.
නිසි කලට පොහොර නොලැබීමෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ ගොඩ ගොවීන් රැසක් පීඩාවට පත්ව සිටින්නේ නියමිත කාලයට අස්වැන්න නෙළා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.
වී ගොවිතැන් සඳහා කන්න වශයෙන් සහනාධාර මිලට පොහොර ලබා දුන්නේ අතිරේක කාලවලදී පොහොර අවශ්‍ය පොල් කෙසෙල්, එළවලු ආදී බෝග රැසකට පොහොර නොලැබෙන බවට ගොවින් චෝදනා කරයි.
COMMENTS