අ ද පස්වරුවේ දේශපාලන පෙරලියක් සිදු විය හැකි බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුම වෙත සටහනක් යොදමින් ඔහු මේ බව සදහන් කර ඇත....
අද පස්වරුවේ දේශපාලන පෙරලියක් සිදු විය හැකි බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුම වෙත සටහනක් යොදමින් ඔහු මේ බව සදහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ විවාද කරමින් ඇති ආණ්ඩුවට විරුද්ද විශ්වාස භංගය අද පස්වරුවේ ඡන්ද විමසීමට ගැනීමට නියමිතව තිබේ.

සිය ෆේස්බුක් ගිණුම වෙත සටහනක් යොදමින් ඔහු මේ බව සදහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ විවාද කරමින් ඇති ආණ්ඩුවට විරුද්ද විශ්වාස භංගය අද පස්වරුවේ ඡන්ද විමසීමට ගැනීමට නියමිතව තිබේ.

COMMENTS