සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රෝහල් හරහා ලබාදෙන ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයට ...
මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ.
යෝජනාව ස්ථීර කරමින් අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.
විවාදයේ පිළිතුරු කතාව සිදුකරමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ සිය අමාත්‍යංශය මගින් ලබාදෙන ඖෂධ නියමිත ගුණාත්මකභාවයෙන් යුක්ත බවයි.
අඩු මිලට ගුණාත්මක ඖෂධ ලබාදීම සඳහා තමන් ආරම්භ කළ වැඩ පිළිවෙළ ඉදිරි ආණ්ඩුව යටතේද ක්‍රියාත්මක කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළේ.
සමන්ත කුමාර - nethnews
COMMENTS