හිටපු ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(15) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා...
හිටපු ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(15) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණ තිබේ.
ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණ ඇතැයි වාර්තා වේ.
COMMENTS