වි පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා නිවැරදි තීන්දුවක් ගත්තේනම් තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ විශ්වාස...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා නිවැරදි තීන්දුවක් ගත්තේනම් තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව ජයගත හැකිව තිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙනම ප්‍රාදේශි සභාවක් කල්මුනේ ප්‍රදේශයට ලබාදෙන බවට ලිපියකින් දෙමල සන්ධානයට එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.
මේ හේතූන් නිසා විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වූ බවද ජවිපෙ නායකයා පැවසීය.

COMMENTS