දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'කරුට ජනාධිපති අපේක්‍ෂකත්වය එපා.. ඔහු පබාටත් පරාදයි' - කරු විරෝධී එජාප කල්ලියක් මාදිවෙල කුමන්ත‍්‍රණයක
Homeප්‍රවෘත්ති

'කරුට ජනාධිපති අපේක්‍ෂකත්වය එපා.. ඔහු පබාටත් පරාදයි' - කරු විරෝධී එජාප කල්ලියක් මාදිවෙල කුමන්ත‍්‍රණයක

PropellerAds

මා දිවෙල පිහිටි මන්ති‍්‍ර නිලනිවාසයකදි පසුගිය 19දා විශේෂ සාකච්චාවක් පැවැත්විණි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ නියෝජනය කරන මන්ති‍්‍රවරු 08...

ශිරන්ති සහ යෝෂිත නැවතත් CIDයට
රාජ්‍ය සේවකයන් රට හැර යාමේ අවදානමක්!
පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණයි, ආගමන විගමන පාලක තහවුරු කරයි.
මාදිවෙල පිහිටි මන්ති‍්‍ර නිලනිවාසයකදි පසුගිය 19දා විශේෂ සාකච්චාවක් පැවැත්විණි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ නියෝජනය කරන මන්ති‍්‍රවරු 08 දෙනෙකු හා මන්ති‍්‍රවරියක්ද සහභාගි වී තිබුණි. මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්චා වී තිබුණේ ඉදිරි ජනාධිපති මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳවයි.
එම සාකච්චාවේදි එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කිහිප දෙනෙකු පිළිබඳව විශේෂයෙන් සාකච්චා වී තිබුණි. එනම් රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය හා ලක්ෂ්මන් කිරිඇල්ල යි.

විශේෂත්වය වනුයේ මෙම තරුණ මන්ති‍්‍ර හමුවේදි කරු ජයසූරිය මහතාද දැඩි ලෙස විරෝධය පලකර තිබිමයි. එහිදි මන්ති‍්‍රවරු සඳහන් කර තිබුණේ කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂය පාවාදුන්නෙකු බවයි. එවන් පසුබිමක් පැවතියද එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරූ ජයසූරිය මහතාට පක්ෂයේ නියෝජ්‍ය නායකකමද ලබාදීම පවා අමතක කොට එවන් අයෙකු වෙනුවෙන් පාක්ෂිකයා ඉදිරියට ගොස් සහය ලබාදෙන්නේ කෙසේදැයි මන්ති‍්‍රවරු සාකච්චා කර ඇත.

තවද 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදි තම දිස්ති‍්‍රක්කයවත් ආසනයත් ජයගත නොහැකි වූ කරු ජයසූරිය මහතා ඉදිරි ජනාධිපතිවරණයේදි ජනාධිපති අපෙක්ෂකත්වය අපේක්ෂා කිරිමත් ලැජ්ජා සහගත බවත් 2010 මැතිවරණයේදි ඔහු උපේක්ෂා ස්වර්ණමාලිට පවා පරාජය වූ බව බදුල්ල දිස්ති‍්‍රක් මන්ත‍්‍රීවරයෙකු මෙහිදි පවසා තිබුණි.

– මාදිවෙල විශේෂ වාර්තාකරු


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'කරුට ජනාධිපති අපේක්‍ෂකත්වය එපා.. ඔහු පබාටත් පරාදයි' - කරු විරෝධී එජාප කල්ලියක් මාදිවෙල කුමන්ත‍්‍රණයක
'කරුට ජනාධිපති අපේක්‍ෂකත්වය එපා.. ඔහු පබාටත් පරාදයි' - කරු විරෝධී එජාප කල්ලියක් මාදිවෙල කුමන්ත‍්‍රණයක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCA58fTUy3pf6YL4ImAxmK3JaTQbp-g-tQXDOhtuTqevN5hrSv_uagFDeb_Yz-lA-KKBp5MrgH_X0lqg_LUo-iTA4egzLIReOLUwc6Fp2XT70tb5COIuGfrtnQRCWnkTdXKmw8WAriuD0R/s320/karu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCA58fTUy3pf6YL4ImAxmK3JaTQbp-g-tQXDOhtuTqevN5hrSv_uagFDeb_Yz-lA-KKBp5MrgH_X0lqg_LUo-iTA4egzLIReOLUwc6Fp2XT70tb5COIuGfrtnQRCWnkTdXKmw8WAriuD0R/s72-c/karu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_459.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_459.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy