ත මන් මෙරට ජනාධිපති ධුරයට පත් කළහොත් ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධනයෙන් බැබලෙන රටක් බවට පත් කරන බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා...
තමන් මෙරට ජනාධිපති ධුරයට පත් කළහොත් ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධනයෙන් බැබලෙන රටක් බවට පත් කරන බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ රත්මලාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සව සභාවක් අමතමිනි.
‘මුළු ලෝකෙන්ම සංවර්ධනයෙන් බබලන රට අපේ මේ ශ්‍රී ලංකාව බවට පත් කරන්න අපි ලෑස්තියි’ යයි ඇමතිවරයා එහිදී සඳහන් කළේය.
කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර පේ‍්‍රමදාස මහතා කියා සිටියේ රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත් වීම හේතුවෙන් ලෝකයේ දුප්පත් රටවලට ලැබෙන ආධාර අත්හිටවූ බවය.
තමන් පැමිනි පසු සත්‍ය කතාව ලෝකයට කියා ලංකාවට විශාල වශයෙන් ආධාර ගැනීමට කටයුතු කරන බවද ඔහු එදින සදහන් කලේය.

COMMENTS