කවදත් අපි අපේ ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් යැයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පී. අවින්කරනේෂ්න් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ යාපන...
ඔහු මේ බව සඳහන් කළේ යාපනයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මෙරට සියළු ජනතාව පිලිගන්නා නායකයා ලෙස මීලග ජනාධිපති ලෙස පත් කර ගත යුතු යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශයක්ද ඔහු විසින් විවේදනයට ලක් කලේය.
දැනට විසුරුවා හැර ඇති උතුරු පලාත් සභාවේ ඔහු කටයුතු කරන ලද්දේ දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රීවරයෙක් ලෙසයි
COMMENTS