ශ්රී ලංකාව තුල මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ...
ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එමෙන්ම වෛරසය මේ වන විට සමාජයේ පැතිරීම ඉතා අවම මට්ටමක පවතින බව ද ඔහු පැවසීය.
ශ‍්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ පැතිරීමේ උපරිම තත්වයේ බවත් කී ඔහු පවතින සීමා ලිහිල් කල පසු එය ඔ්නෑම මොහොතක වෙනස් විය හැකි යයිද කියා සිටියේය.
එනිසා සීමා ලිහිල් කිරීමෙන් පසුවද සමාජ දුරස්ථභාවය රකිමින් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

COMMENTS