පි ලිපීන ජාතික තම බිරිඳ සමඟ ලිංගිකව එක්වන ආකාරය වීඩියෝ කර එය අන්තර්ජාලයට එක් කර මුදල් සෙවූ ශ්‍රී ලාංකිකයෙකු පිලිපීන බලධාරීන් විසින් අත්අඩංග...
පිලිපීන ජාතික තම බිරිඳ සමඟ ලිංගිකව එක්වන ආකාරය වීඩියෝ කර එය අන්තර්ජාලයට එක් කර මුදල් සෙවූ ශ්‍රී ලාංකිකයෙකු පිලිපීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ශ්‍රී ලාංකිකයා මාස ගණනාවක් තිස්සේ කාලයක් මෙම කටයුතු කර ඇතැයි විමර්ශනවලදී හෙළිව ඇත.
බිරිඳ සමග බලහත්කාරයෙන් ලිංගිකව එක් වී ඒවාද වීඩියෝ ගත කර අන්තර්ජාලයට එක් කර ඇතැයි රට බලධාරීන් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
බිරිද විසින් කරන ලද පැමිණිල්ලක් මත සැකකාර ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS