ත මන් විසින් ඉස්ලාම් ආගම වෙනස් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා විසින් සිදු කරන ප්‍රකාශය අසත්‍ය බව ජාතික නිදහස් පෙරම...
තමන් විසින් ඉස්ලාම් ආගම වෙනස් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා විසින් සිදු කරන ප්‍රකාශය අසත්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.
හිස ඔසවන වහාබ් අන්තවාදය සම්බන්ධයෙන් තමන් මතු කරන අදහස සාමාන්‍ය මුස්ලිම් ජනතාව විසින් පිළිගනිමින් ඇති නිසා එය යටපත් කිරීමට අන්තවාදීන්ගේ උවමනාව මත මෙම කටයුත්ත සිදුකරමින් ඇති බවද ඒ මහතා කියයි.
අන්තවාදී ඊබ‍්‍රාහීම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට එක් කර ගත් එම පක්‍ෂය විසින් තමන් ඉස්ලාම් ආගමිකයෙක් වුණ බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින්නේ යැයි ද ඔහු කියා සිටී.
පසුගිය මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ කියූ පරිදි හෘදසාක්ෂියට ඉඩ දුන්නේ නම් අද මරාගෙන මැරෙන තස්තවාදීන් දෙදෙනෙකුගෙ පියා පාර්ලිමේන්තු නියෝජනය කරන තත්ත්වයක් වනු ඇති බවද ඔහු සිහිපත් කලේය.

COMMENTS