දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පසුගිය දිනවල අත්අඩංගුවට ගත් කඩු බෙදා දීමේ වැඩ සටහනක් ඉදිරියේ දී අගමැතිගේ ප්‍රධානත්වයෙන් ?
Homeප්‍රවෘත්ති

පසුගිය දිනවල අත්අඩංගුවට ගත් කඩු බෙදා දීමේ වැඩ සටහනක් ඉදිරියේ දී අගමැතිගේ ප්‍රධානත්වයෙන් ?

PropellerAds

ප සුගිය දිනවල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් කඩු බෙදා දීමේ වැඩ සටහනක් ඉදිරියේ දී අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවහොත් එය පුදුම වීම...

අන්තිම මෝඩ වැඩක් කරන්නේ අපි හරි කුහකයෝ… ආණ්ඩුවේ අවුල ගීතාගෙන් එළියට – හඬ පට සහිතයි
රෝහල් පද්ධතිය උතුරා යයි.. කොරෝනා රෝගීන් නිවසේම රදවාගන්න මාර්ගෝපදේශ එයි..
රටම ලොක්ඩවුන්ද..? අවසන් තීන්දුව තව ටිකකින්.. තීරණාත්මක හමුව කැදවයි…
සුගිය දිනවල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් කඩු බෙදා දීමේ වැඩ සටහනක් ඉදිරියේ දී අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවහොත් එය පුදුම වීමට කාරණයක් නොවන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා. ගාල්ල ඉමදුව දී පැවති ජනහමුවක දී වැඩිදුරටත් අදහස් දැක් වු ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවා.

රනිල් වික්‍රමසිංහ මහත්මයා අධ්‍යපක්ෂණය කරමින් තිර පිට පත ලියපු නාට්‍යයක අවසන් ජවනිකා ටික මේ දිනවල ක්‍රියාත්මකවෙමින් පවතිනවා. තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් මේ අය සිංහල, මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනතාව නළුවන් කර ගෙන සිටිනවා.

දැන් මේ ඡන්ද බලාපොරොත්තුවෙන් පමණක් සිදුකරන මේ වැඩ වල ප්‍රතිළුලය අවසානයේ හොද දෙයක් නෙවේ. මේ වෙලාවේ මුස්ලිම් ජනතාවට ඒත්තු ගන්වන්න හදනවා එජාපය තමයි ඔවුන්ගේ ගැලවුම් කාරයා කියලා. නමුත් බුද්ධිමත් පිරිස දන්නවා මේ කරන්නේ මොකක්ද කියලා. මුස්ලිම් ජනතාව අරක්ෂා කරනවා කියලා උඩින් පෙන්නලා ඔවුන්ගේ ව්‍යාපාර

තිනකරම නැති කරලා දානවා. ඒ අය දන්නෙත් නෑ ඒ අයට මේ රජය කරන හානිය. ඔවුන් නොදැනම මේ දේහපාන නාට්‍යයක කොටස් කාරයින් වෙලා.

අද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිවෙකු සෑහීමකට පත්වන්නේ නෑ. එහෙම තියෙද්දී නැවත මුස්ලිම් ඇමතිවරුන් දිවුරුම් දීමක් සිදුවෙනවා. මේ ආණ්ඩුව සෑඹ අවස්ථාවක දීම කරේ ඔවැනි වැඩ. විරෝධය එන විට ඇමතිවරයා ඉල්ලා අස්වී නැවත ඊටත් වඩා හොද ඇමති කමක් දෙනවා. එදා ඉල්ලා අස් වු තිලක් මාරපන, රවී

කරුනානායක, මහේෂ්වරන් මේ අය අද ඔක්කොම ඇමති වරු. මේ රනිල් ගේ තිර පිටපතින් කරන දේශපාන නාටක සදහා රටේ ජනතාව ඉත්තන් කරන වැඩ කරනවා මිසක් රටට වැඩක් ඇති වැඩක් කරන ආණ්ඩුවක් නෙවේ.

කෙසේ නමුත් ඉදිරි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අපේ ආණ්ඩුවක් තුල පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදි කරුවන්ට නිවැරදි නීතිමය ක්‍රමවේදයක් ඔස්සේ දඩුවම් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා

ටී. විතානවසම්
මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පසුගිය දිනවල අත්අඩංගුවට ගත් කඩු බෙදා දීමේ වැඩ සටහනක් ඉදිරියේ දී අගමැතිගේ ප්‍රධානත්වයෙන් ?
පසුගිය දිනවල අත්අඩංගුවට ගත් කඩු බෙදා දීමේ වැඩ සටහනක් ඉදිරියේ දී අගමැතිගේ ප්‍රධානත්වයෙන් ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjY2f4IWUllvr8sqBqbW7tNjvGVqWr3ATx-p-NTTWaVG0jAVtpnyggWclBTRo6d-ZBZfZwFXKJ7Rv_LI5JpJ58XxwiI9Xtqt-16LUzYt5jOjl6LU1we2gu2SyCjrU14YmLMFs1Qa6brUqAm/s320/5d413b6dcaf9d_uihdgfg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjY2f4IWUllvr8sqBqbW7tNjvGVqWr3ATx-p-NTTWaVG0jAVtpnyggWclBTRo6d-ZBZfZwFXKJ7Rv_LI5JpJ58XxwiI9Xtqt-16LUzYt5jOjl6LU1we2gu2SyCjrU14YmLMFs1Qa6brUqAm/s72-c/5d413b6dcaf9d_uihdgfg.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_231.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_231.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy