පා වෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ඇවන්ඩ්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදි...
පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ඇවන්ඩ්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂකවරයාට අද (05) නියෝග කරනු ලැබුවා.
එලෙස නිතිපතිවරයා නියෝග කරනු ලැබුවේ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් කරුණාරත්න එගොඩවේල, නිශ්ශංක සේනාධිපති, නාවුක හමුදා විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.ඩී. ප්‍රේමචන්ද්‍ර, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් දමයන්ති ජයරත්න සහ රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර යන අයවළුන් මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙසයි.

COMMENTS