ව ත්මන් රජය විසින් සිදුකරමින් සිටින ගම්පෙරළිය සහ එන්ටපයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 49 මුදලක් පුද්ගලික ...
වත්මන් රජය විසින් සිදුකරමින් සිටින ගම්පෙරළිය සහ එන්ටපයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 49 මුදලක් පුද්ගලික ප්‍රචාරක සමාගමකට ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.
එම වැඩසටහන් දෙකම ක්‍රියාත්මක කෙරෙන්නේ මුදල් අමාත්‍යාංශය හරහා ය.
ඒවායේ සියලුම ප්‍රචාරක කටයුතු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ලේකම් කාර්යාල අධීක්ෂණය යටතේ ඇති පුද්ගලික ප්‍රචාරක ආයතනයක් මගින් සිදු කරයි.
එම පුද්ගලික දැන්වීම් ප්‍රචාරක සමාගම සිදු කරන ලද ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගෙවීමට මෙම කෝටි 49 ක මුදල වෙන් කිරීමට අනුමැතිය ඉල්ලා ඇත.

COMMENTS