දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකා-ලංකා ගිවිසුමෙන් ලක්‍ෂ 29ක ඇමරිකා හමුදාව අනවසරයෙන් ලංකාවට - කොළඹ-ත‍්‍රිකුණාමල තිරුවකින් ලංකාව දෙකඩයි !
Homeප්‍රවෘත්ති

ඇමරිකා-ලංකා ගිවිසුමෙන් ලක්‍ෂ 29ක ඇමරිකා හමුදාව අනවසරයෙන් ලංකාවට - කොළඹ-ත‍්‍රිකුණාමල තිරුවකින් ලංකාව දෙකඩයි !

PropellerAds

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්විණි. වත්මන් රජය ඇමරිකාවත්...

උඩරට මාර්ගයේ දුම්රිය ගමන් ඇණහිටී (PHOTOS)
යුද හමුදාවේ 5ක් රිමාන්ඩ් - 11කට වරෙන්තු
ලසන්තගේ දේහය අද ගොඩගනී
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

වත්මන් රජය ඇමරිකාවත් සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම හා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් නිසා රටට අත්විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ දැණුවත් කිරීමට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා මෙහිදී කියා සිටියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම මඟින් මිලියන 2.9 වන ඇමරිකානු හමුදාවට ඕනෑම මොහොතක විසා හා ගුවන් ගමන් බලපත්‍ර නොමැතිව ලංකා භූමියට ඇතුල්විය හැති අතර යුද හමුදා ඇඳුම් වලින් සැරසී ආයුධ සන්නද්ධව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමේ හැකියාව මෙයින් ඔවුන්ට ලැබෙන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ කිසිදු නීතියකට ඔවුන් යටත් නොවන අතර රේගු ගාස්තු වලින් තොරව ඕනෑම භාන්ඩයක් ලංකාවට ගෙන ඒමේ අවස්ථාවද හිමිවෙනවා. ඔවුන් මෙම භූමියේදී නීති විරෝධී යම් කටයුත්තක යෙදුනහොත් බලපාන්නේ මෙරට නීතිය නොවන බව පෙන්වා දෙන ලදී.   ත්‍රිකුණාමලය හා කොළඹ අතර ඇති කිරීමට යෝජිත ආර්ථික කලාපය නිසා ශ්‍රී ලංකා භූමිය දෙකඩ වීමට ඉඩ තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.

වසර 30ක යුද්ධයක් පැවති කාලයේදීවත් රට දෙකඩ කිරීමට ඉඩ නොදුන් අපි රටේ ආර්ථිකයට, ජාතික ආරක්‍ෂාවට කෙලින්ම බලපාන මෙවැනි  ගිවිසුම් වලට එළඹීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය තාන්ත්‍රිකව මෙවැනි ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ අතර ජාතික වැදගත්කමක් ඇති මෙවැනි ප්‍රශ්න වලදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අදහස් ලබාදීම අපට වඩාත් වැදගත් බවද මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුරාධ ජයරත්න යන මහත්වරුන් හා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ නියෝජිතයින් එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකා-ලංකා ගිවිසුමෙන් ලක්‍ෂ 29ක ඇමරිකා හමුදාව අනවසරයෙන් ලංකාවට - කොළඹ-ත‍්‍රිකුණාමල තිරුවකින් ලංකාව දෙකඩයි !
ඇමරිකා-ලංකා ගිවිසුමෙන් ලක්‍ෂ 29ක ඇමරිකා හමුදාව අනවසරයෙන් ලංකාවට - කොළඹ-ත‍්‍රිකුණාමල තිරුවකින් ලංකාව දෙකඩයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4V88gW_DetOFAASrA2-_7W_EOl1-fpLWQd7MoO7b4qnMoCdAKzqjzOWKaCByFnIFe4psP1KfakhtfYuTr19GL60tHEeLct4I6WObUvmpGwdY3bWgSiLwDtGpqTatGDYX0vEbtj9JDe1Uf/s320/us.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4V88gW_DetOFAASrA2-_7W_EOl1-fpLWQd7MoO7b4qnMoCdAKzqjzOWKaCByFnIFe4psP1KfakhtfYuTr19GL60tHEeLct4I6WObUvmpGwdY3bWgSiLwDtGpqTatGDYX0vEbtj9JDe1Uf/s72-c/us.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy