දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුද හමුදාවේ 5ක් රිමාන්ඩ් - 11කට වරෙන්තු
Homeප්‍රවෘත්ති

යුද හමුදාවේ 5ක් රිමාන්ඩ් - 11කට වරෙන්තු

PropellerAds

1998 වසරේ යාපනය අච්චුවේලි යුද හමුදා කඳවුරේ සෙබලුන් පිරිසක් විසින් සිවිල් වැසියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් ඊයේ (27) යාප...

කතුන් වද කලේ යයි චෝදනා එල්ල වූ සාෆිට යළිත් වෛද්‍ය රැකියාව ලැබේ !
රන්ජන් එජාපයෙන් එලවන්න තීන්දු කර අවසන්.. බදාදා ඔහු අනිවාර්යෙන් එජාපයෙන් නෙරපනවා - ගාමිණී ජයවික්‍රම
රන්ජන්ගේ හඬපට තොගයෙන් බැදුම්කර රහස් එලියට
යුද හමුදාවේ 5ක් රිමාන්ඩ් - 11කට වරෙන්තු

1998 වසරේ යාපනය අච්චුවේලි යුද හමුදා කඳවුරේ සෙබලුන් පිරිසක් විසින් සිවිල් වැසියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් ඊයේ (27) යාපනය දිසා අධිකරණයේදී විභාග වූ නඩුවකට පෙනී සිටි යුද හමුදා සෙබලුන් 05දෙනෙකු ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් තවත් සෙබලුන් 11දෙනෙකුට එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් යාපනය දිසා විනිසුරුවරයා අච්චුවේලි පොලීසියට නියෝග කොට තිබේ.

1998 වසරේදී අච්චුවේලි යුද හමුදා කඳවුරේ සෙබලුන් පිරිසක් විසින් සිවිල් වැසියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිමක් සම්බන්ධයෙන් යුද හමුදා පොලීසිය විසින් අච්චුවේලි පොලීසියේ ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුව එහි වාර්තාවක් අච්චුවේලි පොලීසිය විසින් නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අච්චුවේලි පොලීසියට උපදෙස් දී ඇත්තේ අදාල සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහයේ 296 වගන්තියට අනුව නඩු පවරන ලෙසයි.

පසුව අච්චුවේලි පොලීසිය විසින් ඒ බව යාපනය දිසා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව අච්චුවේලී යුද හමුදා කඳවුරේ එවකට සිටි සෙබලුන් 16දෙනෙකුට නොතීසි නිකුත් කරමින් ඊයේ යාපනය දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති අතර අදාල යුද හමුදා සෙබලුන් 16දෙනාගෙන් 05දෙනෙකු පමණක් පෙනී සිට ඇත.

කෙසේ වෙතත් 20-18 නඩු අංකය යටතේ අදාල නඩුව විමසීමේදී අනෙක් සෙබලුන් 11දෙනා පෙනී නොසිටි නිසා ඔවුන්ට ලබන ඔක්තොම්බර් මස 10වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසටත් නඩු වාරයට පෙනී සිටි යුද හමුදා සෙබලුන් 05දෙනා මිනීමැරුම් චෝදනාවක් ලබා තිබීම හේතුවෙන් ඇපලබා දීමට නොහැකි බැවින් ඔවුන්ටද ලබන 10වනදා දක්වා බන්ධනාගාරගත කිරීමටත් දිසා විනිසුරුවරයා නියෝග කොට ඇත.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුද හමුදාවේ 5ක් රිමාන්ඩ් - 11කට වරෙන්තු
යුද හමුදාවේ 5ක් රිමාන්ඩ් - 11කට වරෙන්තු
http://ift.tt/2cGZQel
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/5-11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/5-11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy