නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක එන්ජිම පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගාමන කටයුතු තාවකාලිකව ඇණහ...
නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක එන්ජිම පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගාමන කටයුතු තාවකාලිකව ඇණහිට ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
අද (27) අලුයම 5.00ට පමණ මෙම පීලි පැනීම සිදුව ඇත්තේ කොටගල දුම්රිය ස්ථානය ආසන්නයේදීය.
පීලි පැන ඇති දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඡායාරූප පහතින්.
රංජිත් රාජපක්ෂ - හැටන්.
COMMENTS