19 වන සංශෝධනය නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි අනිද්දා දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහ...
19 වන සංශෝධනය නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි අනිද්දා දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම කටයුත්ත සිදු වන බවත් බ්‍රහස්පතින්දා දිනයේ ඒ සඳහා සුභ නැකතක් බලා ඇති බවට තොරතුරු ඇති බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් කතානායකවරයා අත්සන යෙදූ පසු එම නීතිය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයකට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු බලයක් නැති බව ද ඔහු සඳහන් කළේය.
නමුත් යම් ලෙසකින් 19 සංශෝධනය අහෝසි කළහොත් මහින්ද රාජපක්ෂ මහතාටද නැවත ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්තාව ලැබෙන බව ද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

COMMENTS