දෙ මළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාන්ද‍්‍රන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. මඩකලපුව ගාන්ධි උදයානය ඉදිරියේදී මෙම උපවාසය...
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාන්ද‍්‍රන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
මඩකලපුව ගාන්ධි උදයානය ඉදිරියේදී මෙම උපවාසය ඔහු ආරම්භ කර ඇත.
දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක නිරතවී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියනට සහයෝගයක් ලෙස මෙම උපවාසය ආරම්භ කර තිබේ.
නැගෙනහිර සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරුන් ඇමති රිෂාද් බදුර්දීන් ඉවත් කරන ලෙස ඉල්ලා ඔවුන් උපවාසයේ යෙදෙති.

COMMENTS