ක ලින් තමන් මුදල් ඇමති ලෙස කල කාර්ය වර්තමාන මුදල් ඇමතිවරයාට කල නොහැකි නම් කල හැකි අයෙකුට බාර දී අස්වී යන ලෙස ඇමති රවී කරුණානායක මහතා පවසයි....
කලින් තමන් මුදල් ඇමති ලෙස කල කාර්ය වර්තමාන මුදල් ඇමතිවරයාට කල නොහැකි නම් කල හැකි අයෙකුට බාර දී අස්වී යන ලෙස ඇමති රවී කරුණානායක මහතා පවසයි.
තමන් මුදල් ඇමති ලෙස කල වැඩ කොටස දිගටම කරගෙන ගියේ නම් රටට අද මෙතරම් ගැටලු අති නොවන බවද ඔහු සදහන් කලේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
තමන් ආසියාවේ හොදම මුදල් අමාත්‍යවරයා ලෙසට තේරුනේ නිකන් ඉදලා නොවන බවත් පැය ගණන් වැඩ කරමින් අහිංසක ජනතාව ජයග්‍රහණය කරවීමෙන් බවත් ඔහු සදහන් කලේය.
තමන් එය කියන්නේ ආඩම්බරයෙන් යයිද ඔහු පැවසීය.

COMMENTS