රටම දරුණු අර්බූදයකට ගොස් ඇති මේ මොහොතේ රට ගැන ආදරයක් තියෙනවා නම් බලය සම්බන්ධයෙන් වූ තීන්දුව ගැනීමේ අයිතිය මහජනතාවට ලබා දිය යුතු බව පොදු ජන...
රටම දරුණු අර්බූදයකට ගොස් ඇති මේ මොහොතේ රට ගැන ආදරයක් තියෙනවා නම් බලය සම්බන්ධයෙන් වූ තීන්දුව ගැනීමේ අයිතිය මහජනතාවට ලබා දිය යුතු බව පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පෞද්ගලික තීන්දු නොගෙන රට ගැන සිතා සියලු දෙනාම් තීන්දු තීරණ ගත යුතු බවකි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතාද මෙම ස්ථාවරයම දැරීමය.

COMMENTS