දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
maithri and ranil
Homeප්‍රවෘත්ති

maithri and ranil

PropellerAds

ජා වාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කර දැමීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු අතර, ඉඩම් ප...

ඇමැති රොෂාන්ට ලේසි වෙන එකක් නෑ... පරාක්‍රම සමුද්‍රයට අත තියන්න දෙන්නේ නෑ... ජීවිත පූජා කරන්න මහ සඟරුවන ප්‍රතිඥා දෙති - (video)
ලබන සතියේ ගෑස් මිල රු 550 , කිරිපිටි 200 , සිමෙන්ති 50 සහ තිරිඟුපිටි රු 10 කින් ඉහළට!
පල්ලේකැලේ භූ කම්පන මානයෙන් ඇමරිකාව ඔත්තු බලයි
ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කර දැමීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු අතර, ඉඩම් ප්‍රතිපත්තියක් කඩිනමින් සම්පාදනය විය යුතු බවට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් පනත සංශෝධනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

ඉඩම් පිළිබඳ නීති රීති සැකසීමේ දී කිසිවිටෙකත් ධනපති පන්තිය හෝ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීමට කටයුතු නොකළ යුතු අතර රටේ අහිංසක දුක් විදින ගොවි ජනතාවට භූමියේ අයිතිය හිමිකර දීම වගකිව යුතු රජයක ප්‍රමුඛ අරමුණ විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ය.

එමෙන්ම රටක ඉඩම් භාවිතය පිළිබඳව ද නීති සම්පාදනය විය යුතු අතර, නව සංශෝධන යටතේ ඊට අදාල කොන්දේසි කිසිසේත් ඉවත් නොවිය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉඩම් පිළිබඳ බලය ප්‍රාදේශීය සභා වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වය ද පැහැදිළි කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව ද අදාළ පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, පී. හැරිසන්, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු ද, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: maithri and ranil
maithri and ranil
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh08aCqhh6QclcN7wXcY2IpItb-WO_2GxGqzlx4nJP0FxUL4_JSl-LhaBZCeKHojKFGMMdtEHwuJR4U4qJMvdqElTrysyV-j7DvMx1kbakfQ3th3ZsBPXLDymHKml4WQHvXT3rml8PvTZZ9/s320/maithri-ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh08aCqhh6QclcN7wXcY2IpItb-WO_2GxGqzlx4nJP0FxUL4_JSl-LhaBZCeKHojKFGMMdtEHwuJR4U4qJMvdqElTrysyV-j7DvMx1kbakfQ3th3ZsBPXLDymHKml4WQHvXT3rml8PvTZZ9/s72-c/maithri-ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/maithri-and-ranil.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/maithri-and-ranil.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy