ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩ ISIS ත‍්‍රස්ත ප්‍රහාරයක් වඩා බරපතළ බවත් ඊට එරෙහිව පෙළ ගැසිය යුතු බවත් ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩ ISIS ත‍්‍රස්ත ප්‍රහාරයක් වඩා බරපතළ බවත් ඊට එරෙහිව පෙළ ගැසිය යුතු බවත් ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.
ISIS ප්‍රහාරයටත් වඩා භයානක ප්‍රතිඵල ආරාධනා කර ගැනීමට ජනාධිපතිගේ වෑයමක් ඇති බවද ඔහු පැවසීය.
ජනාධිපතිගේ එම වැයමට විරුද්දව පෙළ ගැසිය යුතු බව ද ඇමැතිවරයා තව දුරටත් සඳහන් කළේය.

ISIS ප්‍රහාරයටත් වඩා භයානක ප්‍රතිඵල ආරාධනා කර ගැනීමට ජනාධිපතිගේ වෑයමක් ඇති බවද ඔහු පැවසීය.
ජනාධිපතිගේ එම වැයමට විරුද්දව පෙළ ගැසිය යුතු බව ද ඇමැතිවරයා තව දුරටත් සඳහන් කළේය.

COMMENTS