දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් සභා අයවැය අතර අසභ්‍ය දර්ශන නැරඹූ තිදෙනා ගැන පරීක්ෂණ
Homeප්‍රවෘත්ති

පළාත් සභා අයවැය අතර අසභ්‍ය දර්ශන නැරඹූ තිදෙනා ගැන පරීක්ෂණ

PropellerAds

බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සභාවේ ඇති පරිගණකයකින් අසභ්‍ය දර්ශන නැරඹීම සම්බන්...

දුරාචාරය වර්ධනය කරවන්නැයි පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක් - ඕමල්පේ සෝභිත හිමි
ජනතාවට ඇස්ට්‍රසෙනිකා එන්නත දීගන්න බැරි ආණ්ඩුව ඒ වෙනුවට ඇරෙස්ට් සෙනිකා පටන් අරන් - සජිත්
බැසිල්ගේ යෝජනාව හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි
බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සභාවේ ඇති පරිගණකයකින් අසභ්‍ය දර්ශන නැරඹීම සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා විමර්ශනයක් ආරම්භ කර තිබේ. රුපියල් බිලියන හය හමාරකට අධික මුදලක් වියදම් කර බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකළ බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ ප්‍රථම සභා රැස්වීම 
ඊයේ පැවැත්විණි.

අති නවීන අංගවලින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ සභා ශාලාව තුළ මන්ත්‍රීවරුන්ට වෙනම ඉන්ටර්නෙට් පහසුකම්, නවීන පරිගණකයක් පවා ලබා දී තිබේ. රුපියල් 640,000 බැගින් පුටු 150ක් මිලදී ගැනීමට සූදානම් වූයේ ද මෙම ගොඩනැගිල්ලට ය. ලබන වසර සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම ඊයේ පළාත් සභාවේ ප්‍රධාන කාර්ය බවට පත් වී තිබිණි. ප්‍රධාන අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අසභ්‍ය දර්ශන නරඹමින් සිටිනු දැක ගත හැකි විය.

මෙසේ දර්ශන නරඹමින් සිටි ස්ථානයේ රැඳී සිටියේ ගුණසිරි ජයනාත්, සුමිත් සොයිසා සහ කීර්ති කාරියවසම් යන සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනායි. මෙම ක්‍රියාව නොකළ යුත්තක් බවත් ඒ සම්බන්ධ වාර්තාවක් කැඳවා ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා දන්වා ඇත.

වීඩියෝ දර්ශනය පහතින්,


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභා අයවැය අතර අසභ්‍ය දර්ශන නැරඹූ තිදෙනා ගැන පරීක්ෂණ
පළාත් සභා අයවැය අතර අසභ්‍ය දර්ශන නැරඹූ තිදෙනා ගැන පරීක්ෂණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgq_OGKpjyXFxv2lUuACSy1jofzxedaTTs-rBShl7MD41IzmSfrLnxc-YQsY4-UqonrAP4B8WnRwPgrVOLKC1mn7K8hNQoKVFAf8cbPu-MX2mtXuGnwEdBS9e_bw91ym5qrfMCetoT-JuQ/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgq_OGKpjyXFxv2lUuACSy1jofzxedaTTs-rBShl7MD41IzmSfrLnxc-YQsY4-UqonrAP4B8WnRwPgrVOLKC1mn7K8hNQoKVFAf8cbPu-MX2mtXuGnwEdBS9e_bw91ym5qrfMCetoT-JuQ/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_835.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_835.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy