දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එල්ලා මැරුවොත් GSP+ අහෝසියි.. යුරෝපා සංගමය දන්වයි.. බිලියන 252ක වෙලදාම අනතුරේ.. ආර්ථිකය දැඩි අවදානමක
Homeප්‍රවෘත්ති

එල්ලා මැරුවොත් GSP+ අහෝසියි.. යුරෝපා සංගමය දන්වයි.. බිලියන 252ක වෙලදාම අනතුරේ.. ආර්ථිකය දැඩි අවදානමක

PropellerAds

ශ්‍රී ලංකාව තුල මරණ දඬුවම ක‍්‍රියාත්මක කලහෝත් යුරෝපා සංවිධානය විසින් ලබා දී ඇති GSP+ සහනය ඉවත් කරන බවට දන්වා ඇති බව වාර්තා වෙයි. මරණ දඬුවම...

දෙපාර්ශවයේ එකඟතාව මත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තීරණය වෙයි
යාපනයේ මාධ්‍යවේදියෙකුට පහරදුන් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
මන්නාරම් සමූහ මිණි වලේ ඇමරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි
ශ්‍රී ලංකාව තුල මරණ දඬුවම ක‍්‍රියාත්මක කලහෝත් යුරෝපා සංවිධානය විසින් ලබා දී ඇති GSP+ සහනය ඉවත් කරන බවට දන්වා ඇති බව වාර්තා වෙයි. මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පැවසීමෙන් පසු යුරෝපා රාජඨන් ගණනාවක් ඊට විරෝදය පල කලේය.


එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද මේ පිලිබදව ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා තිබින.

GSP+ සහනය අහිමි වුවහොත් ශ‍්‍රී ලංකාව හා යුරෝපය අතර වාර්ෂිවව සිදු කරන රුපියල් බිලියන 525කට වැඩි ගනුදෙනු අඩාල වී ආර්ථිකය මත විශාල පීඩියක් ඇති වන බවට මත පලවෙයි.

GSP+ සහනය මගින් යුරෝපය විසින් මෙරටින් මාළු, ඇඟලුම්, මල්වර්ග ඇතුළු භාණ්ඩ රැසක් මිලට ගනී.

පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරයද බිද වැටී තිබියදී GSP+ සහනයද අහෝසි වුවහොත් විදේශ විනිමය විශාල හිඟයක් ඇතිවනු ඇති බවටද අනතුරු අගවා ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එල්ලා මැරුවොත් GSP+ අහෝසියි.. යුරෝපා සංගමය දන්වයි.. බිලියන 252ක වෙලදාම අනතුරේ.. ආර්ථිකය දැඩි අවදානමක
එල්ලා මැරුවොත් GSP+ අහෝසියි.. යුරෝපා සංගමය දන්වයි.. බිලියන 252ක වෙලදාම අනතුරේ.. ආර්ථිකය දැඩි අවදානමක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiccRxyTEs9eKlFhJYGPUV41CK8lHo9WJ8q7RGcpY06Rkjt8d-WErUx91mK2iHiD6lPRLGEVIT981trMuNOsv62Ip94yiL5TYGE6qHL4R5Fngp4VH1ox2phWuqSuyTQ4BwvD0IZzShWfDHG/s320/eu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiccRxyTEs9eKlFhJYGPUV41CK8lHo9WJ8q7RGcpY06Rkjt8d-WErUx91mK2iHiD6lPRLGEVIT981trMuNOsv62Ip94yiL5TYGE6qHL4R5Fngp4VH1ox2phWuqSuyTQ4BwvD0IZzShWfDHG/s72-c/eu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/gsp-252.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/gsp-252.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy