දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්නාරම් සමූහ මිණි වලේ ඇමරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි
Homeප්‍රවෘත්ති

මන්නාරම් සමූහ මිණි වලේ ඇමරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි

PropellerAds

 මන්නාරම සමූහ මිණීවලෙන් හමු වූ මිනිස් සිරුරු වලින් ලබාගත් සාම්ඵල වල ඇමරිකානු රසායනාගාර කාබන් වාර්ථාව අද (20) දින මන්නාරම් මහේස්ත්‍රාත් වරය...

මාධ්‍ය ආචාර ධර්ම කඩකිරීමක් ගැන රජයෙන් නිවේදනයක්
බස්නාහිරට නව ප්‍රධාන ලේකම්වරයෙක්
ප්‍රබල දේශපාලඥයෙකුගේ පුතෙකු රාත්‍රී සමාජ ශාලාවක ගැටුමක
මන්නාරම් සමූහ මිණි වලේ ඇමරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි

 මන්නාරම සමූහ මිණීවලෙන් හමු වූ මිනිස් සිරුරු වලින් ලබාගත් සාම්ඵල වල ඇමරිකානු රසායනාගාර කාබන් වාර්ථාව අද (20) දින මන්නාරම් මහේස්ත්‍රාත් වරයා වෙතට භාර දුන් බවට සමූහ මිණීවලේ කැනීම් පිළිබඳව භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ පැවසීය.

ඇමරිකාවේ ෆොරීඩාහි පිහිටි රසායනාගරය මගින් මන්නාරම් මිණීව‍ලෙන් හමු වූ සිරුරු වල කාල නිර්ණය පිළිබඳව ලබාගත් සාම්ඵල 6න් 5 ක වාර්ථාව පසුගිය 16 වනදා විද්‍යුත් තැපෑල මගින් යොමු එවා තිබූ අතර එම වාර්ථාව ඡායා පිටපත් ලබාගෙන වාර්ථාව සකසා අද (20) දින මෙසේ මන්නාරම් අධිකරණයට භාර දීමට පියවර ගෙන තිබුණි.

ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කොට සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,

‘අද උදෑසනම මාගේ ප්‍රධානත්වයෙන් ඇමරිකාවේ රසායනාගාරයෙන් එවන ලද කාබන් වාර්ථාව මන්නාරම් මහෙස්ත්‍රාත් ටී.සර්වණරාජා මහතා වෙතට භාරදීමට පියවර ගත්තා එහි වාර්ථාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් දැනුම් දීම ඉදිරියේදී අධිකරණය මගින් ගන්නා තීරණයකට අනුව සිදු වෙනවා එම වාර්ථාව් අඩංගු කරුනු හෙලි කිරීමද අධිකරණය මගින් ගන්නා තීරණයන්ට අනුව ඉදිරියේදී දැනගැනීමට හැකිවෙයි.

අද දිනයේදීද මන්නාරම් සමූහ මිණීවලේ 147 වන දිනට කැනීම් කටයුතු සිදු වෙනවා මේ දක්වා සිදු කරන ලද කැනීම් වලදී මිනිවළ තුළින්  මිනිස් සිරුරු 323 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 314 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන මන්නාරම් අධිකරණයේ තැන්පත් කොට ඇති අතරම එම සිසුරු අතර ළමුන් 28 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද හමු වෙලා තියෙනවා යනුවෙනි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්නාරම් සමූහ මිණි වලේ ඇමරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි
මන්නාරම් සමූහ මිණි වලේ ඇමරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි
http://am.lk/media/k2/items/cache/2ce80d5e824a398537ba3af83bb55433_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_907.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_907.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy