එ ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුනහොත් ඊට විරෝධය පළ කරමින් එම පක්ෂයේ ප්‍රබලයෙකු ඇතුළු තව...
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුනහොත් ඊට විරෝධය පළ කරමින් එම පක්ෂයේ ප්‍රබලයෙකු ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට එකතු වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් දැනටමත් ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රබලයන් විසින් සිය සාමාජිකයන් දැනුවත් කරමින් සිටී.
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් එම පක්ෂය තුළ කිහිප දෙනෙකුම දැනටමත් අදහස් පළ කර ඇත.

COMMENTS