ත මන්ද ඇතුළු මුස්ලිම් දේශපාලනඥයින් කිහිප දෙනෙකුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන්වූ පසු ඇමති ධුර බාර ගැනීම සම්බන්ධයෙන් රැස්වී...
තමන්ද ඇතුළු මුස්ලිම් දේශපාලනඥයින් කිහිප දෙනෙකුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන්වූ පසු ඇමති ධුර බාර ගැනීම සම්බන්ධයෙන් රැස්වී යළි තීරණය කරන බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සියයට සීයක්ම තමන් නිවැරදි කරැ බවද ඔහු සඳහන් කරයි.
දේශපාලන වාසි තකා විරුද්ධවාදීන් විසින් නිරපරාදේ තමනට චෝදනා එල්ල කරන බවද ඔහු කියා සිටියේය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප‍්‍රධානියා ලෙස සැලකෙන සහ සහරාන් හෂීම් තමන් කිසිදු දිනෙක හමු වී නැති බවත් ඔහු හඳුනන්නේ නැති බවත් හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.
ස්වර්ණවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS