දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලක්‍ෂමන් කිරිඇල්ල මීලග ජනාධිපති ලෙස යෝජනා කෙරේ !
Homeප්‍රවෘත්ති

ලක්‍ෂමන් කිරිඇල්ල මීලග ජනාධිපති ලෙස යෝජනා කෙරේ !

PropellerAds

‘අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදුකර ඇති සමාජ ආගමික සේවය ගත්කළ ජනාධිපතිධූරයටද සුදුසු’ යයි හන්තාන සදගිරි මහ සෑ විහාරාධිපති පූජ්‍ය ගගසිරිපු...

කොරෝනා අතරේ MRI ලොක්කා ඉවත් කිරීම මතබේදයට – වංචා කරුවන්ගේ උවමනාවක් ?
දිවුලපිටියේ ආසාදිත සුපවයිසර් පොකුරේ පළමුවැන්නා නොවේ - (video)
බ‍්‍රැන්ඩික්ස් සේවකයන් අල්ලන්න බුද්ධි අංශ යොදවයි ! - කිසිවෙකුට නිවසේ ඉන්න බෑ.. හමුදාපති දැනුම් දේ !
‘අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදුකර ඇති සමාජ ආගමික සේවය ගත්කළ ජනාධිපතිධූරයටද සුදුසු’ යයි හන්තාන සදගිරි මහ සෑ විහාරාධිපති පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් පැවති පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ‍්‍රී සුදර්මාරාම විහාරයේ ධර්මශාලා ගොඩනැගිල්ල සගසතු කොට
පූජාකිරීම හා දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයේදි අනුශාසනාවක් සිදුකරමිනි.

ප‍්‍රතිපාදනද ඇතු`එව රුපියල් මිලියන 13ක් වැයකිරිමට නියමිතයි.

මෙහිදි අනුශාසනාව සිදුකළ ග`ගසිරිපුර ධම්මාලෝක හිමි

‘ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ශාසනයේ උන්නතිය වෙනුවෙන් අතිවිශාල සේවාවක් සිදුකර තිබෙනවා එතුමා මේ වන විට කිසිදු අමාත්‍යවරයෙකුට සිදුකළ නොහැකි වූ මහනුවර දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන විශාල ප‍්‍රමාණයක පිවිසුම් මාර්ග සංවර්ධනය කළා.

ශාසනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙමින් ශාසනය නගාසිටුවීමට විශාල දායකත්වයක් ලබාදෙන පුද්ගලයෙකු වශයෙන් මෙතුමා අපිට අගය කළ හැකියි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සම්බන්ධයෙන් පසුගිය දිනක පුවත්පතක හා වෙබ් අඩවි කිහිපයක විශේෂ පුවතක් පළ වී තිබුණා ඒ එළඹෙන 2020 ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන්.

මහනුවර දිස්ත‍්‍රික්කයේ වැඩිම ජනපදනමක් ඇති අමාත්‍යවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා පිළිබ`දව මහා සංඝරත්නය වශයෙන් අපගේ අදහස වන්නේ මෙම වෙබ් සයිට් හා පුවත්පත් මගින් පළකර තිබෙන පුවත අනුව ඉදිරියේදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාහට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති වුවහොත් අපගේ වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් හා කන්ද උඩරට ප‍්‍රදේශ සංවර්ධනය කිරිම උදෙසා එතුමන්ගෙන් විශාල සේවාවක් සිදුවෙනවා නොඅනුමානයි. ගරුතර මහා සංඝරත්නය වශයෙන් අපි එතුමාට ඒ ස`දහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායැයි ප‍්‍රාර්ථනා කරනවා’

– මාධ්‍ය ඒකකය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලක්‍ෂමන් කිරිඇල්ල මීලග ජනාධිපති ලෙස යෝජනා කෙරේ !
ලක්‍ෂමන් කිරිඇල්ල මීලග ජනාධිපති ලෙස යෝජනා කෙරේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2qlDztet6E5E6dWY14l1qEhbswfi3HFDI5Rbb1EtWP3bOSHZF-MVl00TU-ejP1zulyickQ5-Wo2F1uFncVjRSBpl9k8LZmhzP_L2G2B8KDlT5DZaFjMhJZmgUFMGJTEMFW0ycuPJjQQl9/s320/lakshman-kirialla.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2qlDztet6E5E6dWY14l1qEhbswfi3HFDI5Rbb1EtWP3bOSHZF-MVl00TU-ejP1zulyickQ5-Wo2F1uFncVjRSBpl9k8LZmhzP_L2G2B8KDlT5DZaFjMhJZmgUFMGJTEMFW0ycuPJjQQl9/s72-c/lakshman-kirialla.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_873.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_873.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy