ආ ණ්‌ඩුව බලයට පත්කිරීමට අතුරලියේ රතන හිමියෝ කරපු උදව්වක් නැහැ යෑයි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (31 දා) පැවසීය. රතන හිමියන්...
ආණ්‌ඩුව බලයට පත්කිරීමට අතුරලියේ රතන හිමියෝ කරපු උදව්වක් නැහැ යෑයි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (31 දා) පැවසීය.
රතන හිමියන් ආරම්භ කළ උපවාසය පිළිබඳව පාලිත තෙවරප්පෙරුම ඇමැතිවරයාගෙන් කළ කරුණු විමසීමකදී ඔහු එසේ ප්‍රකාශ කළේය.
පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.
රතන හාමුදුරුවෝ කාලෙකට එහාට පනිනවා, තවත් කාලෙකට මෙහාට පනිනවා. හැමදාම කරන්නේ ඔය පනින එකයි. බලාපොරොත්තු දේවල් ඉටු වෙන්නේ නැත්නම් එයාලා මෙහෙම කරනවා. බණක් දහමක් අදහාගෙන ආගමට වැඩක් නොකර ඔය කරන කියන දේවල් අපි ගණන් ගන්නේ නැහැ. ආණ්‌ඩුවට බලයට එන්න ඔය කාගෙ කාගේත් උදව් වුවමනා නැහැ. රටේ මහජනතාව යුතුකම් ඉටුකළා. මහජන කැමැත්ත තාමත් අපිට තියෙනවා.
දිවයින

COMMENTS