ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන රජයක් මගින් රට ගොඩනැගීමට වන ජාතික ප‍්‍රතිපත්තියක් මේ දිනවල සකස් කරමින් පවතී. දැනටමත් පිළිගත් දේශපාලන ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන රජයක් මගින් රට ගොඩනැගීමට වන ජාතික ප‍්‍රතිපත්තියක් මේ දිනවල සකස් කරමින් පවතී.
දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ රැසක් සමගින් මේ පිලිබදව සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂය කියයි.
පොදුජන පෙරමුණේ ලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ ලංකා සමසමාජ පක්ෂය, ශී‍්‍ර ලංකා මහජන පක්ෂය, ලංකා එක්සත් කම්කරු පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ලිබරල් පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මව්බිම ජනතා පක්ෂය යන පක්ෂ සමග මෙම සාකච්චා පවත්වා ඇති බවයි.
එමෙන්ම ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම ගැනද මෙම පක්‍ෂ සමගින් සාකච්චා කරන බවද ලේකම්වරයා කීය.
තවත් පක්‍ෂ ගණනාවක් සමගින් ඉදිරි දිනවලදී සාකච්ඡා කරන බවද ඔහු සදහන් කලේය.

COMMENTS