දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැළණි ගඟේ අපද්‍රව්‍ය වැඩිවේ - කොළඹ ජල සැපයුම අර්බුදයක?
Homeප්‍රවෘත්ති

කැළණි ගඟේ අපද්‍රව්‍ය වැඩිවේ - කොළඹ ජල සැපයුම අර්බුදයක?

PropellerAds

කැළණි ගඟේ ජලය දැඩි ලෙස අපවිත්‍රවීමේ අවදානම් තත්ත්වයක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි රසායනාගාර නියෝජ්‍ය සාමා...

දූෂිත පාලකයෙකුට මහා සංඝයා දෙන දැඩිම දඬුවමක් – ත්‍රෛනිකායික මහා නායක හිමිවරු සංඝ සම්මුතියක් ගැන අනතුරු අඟවති!
පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..
EXCLUSIVE : විමල් ඇරෙන්න පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපතිට ඉවත් වෙන්න කියන්න යයි...හෙට උදෙන්ම ජනපති හමුවන්නත් තීන්දු කරයි
කැළණි ගඟේ අපද්‍රව්‍ය වැඩිවේ - කොළඹ ජල සැපයුම අර්බුදයක?

කැළණි ගඟේ ජලය දැඩි ලෙස අපවිත්‍රවීමේ අවදානම් තත්ත්වයක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි රසායනාගාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එච්.ඒ.කේ. අමරකෝන් මහතා ප්‍රකාශ කළේ පවතින තත්ත්වය මත ඉදිරියේදී ජලය බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල විය හැකි බවයි.

කැළණි ගඟ මිටියාවතේ කර්මාන්ත ශාලා 4000ක් පමණ ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ අහිතකර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ ගිය හොත් දැඩි අර්බුදයක් මතු විය හැකි බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ අහිතකර මිනිස් ක්‍රියාකාරකම් වළක්වා ගැනීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට ජල ගැටළුවකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැළණි ගඟේ අපද්‍රව්‍ය වැඩිවේ - කොළඹ ජල සැපයුම අර්බුදයක?
කැළණි ගඟේ අපද්‍රව්‍ය වැඩිවේ - කොළඹ ජල සැපයුම අර්බුදයක?
http://ift.tt/2g3T1FU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_134.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_134.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy