දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිසිය බුද්ධි තොරතුරු දෙනතුරු බලා සිටින හමුදාපති කෙනෙක් රටට වැඩක් නෑ - කමල්
Homeප්‍රවෘත්ති

පොලිසිය බුද්ධි තොරතුරු දෙනතුරු බලා සිටින හමුදාපති කෙනෙක් රටට වැඩක් නෑ - කමල්

PropellerAds

පා ස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සංවිධානය පිළිබඳ තොරතුරු පොලිසිය විසින් තමන්ට ලබා නොදුන් බව හමුදාපති මහේෂ් සේනානායක මහතා ප...

නිල නිවාස භාර නොදුන් ඇමැතිවරුන්ගෙන් දඩ කුලියක් අය කරගැනීමේ තීරණයක්
ජනාධිපති ගෝටාභය එක්ක වැඩ කරන්න සූදානම්.. නැවතත් ජාතික ආණ්ඩුවක් ගැන රවී කියයි
රනිල්ට වැඩ වරැදී - වාසු රනිල්ගේ සියල්ල හෙළි කරයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සංවිධානය පිළිබඳ තොරතුරු පොලිසිය විසින් තමන්ට ලබා නොදුන් බව හමුදාපති මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර ඇති අතර එවන් කතාවක් කියන්නට ලුතිනන් ජනරාල්වරයකු හමුදාපති පුටුවේ සිටිය යුතු නැති බව විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

මේ රටේ සිටින බුද්ධි අංශ අතින් පොහොසත්ම පුද්ගලයා හමුදාපතිවරයා බවයි කමල් ගුණරත්න මහතා සඳහන් කළේ.

හමුදාපතිවරයා යටතේ 3500කට අධික නිලධාරීන් සහ සෙබළුන් පිරිසක් බුද්ධි රාජකාරි සඳහා යොදවා සිටින බව සිහිපත් කළ ඒ මහතා වසර තිහක යුද්ධයක් කළේ පොලිසිය විසින් ලබාදුන් ඔත්තුවලට අනුවදැයි ප්‍රශ්න කළේය.

එසේ තමන් අසලටම පැමිණ පොලිසිය විසින් ඔත්තු ලබාදෙන තුරු බලාසිටින හමුදාපතිවරයකු රටට අවශ්‍ය නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිසිය බුද්ධි තොරතුරු දෙනතුරු බලා සිටින හමුදාපති කෙනෙක් රටට වැඩක් නෑ - කමල්
පොලිසිය බුද්ධි තොරතුරු දෙනතුරු බලා සිටින හමුදාපති කෙනෙක් රටට වැඩක් නෑ - කමල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHPfmqWKBpgOYQm9exSpm02nfTITm274gSWNnndcyd6HTlZEYLepNhgnzDImgav3pyWHWjVtUgA0eB7AfAuIRJK1beMrEIgHAJ-zgkN6_sH3xbVHDcUuQyIHmD7VvXKFifk7eEcZCYw157/s320/image_d4759a3efc.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHPfmqWKBpgOYQm9exSpm02nfTITm274gSWNnndcyd6HTlZEYLepNhgnzDImgav3pyWHWjVtUgA0eB7AfAuIRJK1beMrEIgHAJ-zgkN6_sH3xbVHDcUuQyIHmD7VvXKFifk7eEcZCYw157/s72-c/image_d4759a3efc.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_631.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_631.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy