ඉ දිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට එක්සත් ජාකින පක්‍ෂය විසින් තරුණ නායකත්වයකට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බව ඇමතිය හරීන් ප්‍රනාන්දු මහතා ප...
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට එක්සත් ජාකින පක්‍ෂය විසින් තරුණ නායකත්වයකට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බව ඇමතිය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ජයගන්නා අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවද පැවසූ ඔහු අද අවශ්‍යව පවතින්නේ අලුත් විදිහට සිතන තරුණ නායකත්වයක් පවත් පැවසීය.
ඒ අනුව පක්‍ෂය දිනවන නායකයකු ඉදිරිපත් කරන බවත් මෙතෙක් වූ අඩුපාඩු නැවත සිදු නොවනු ඇති බවත් ඒ මහතා සදහන් කලේය.
කටුනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඒ අනුව පක්‍ෂය දිනවන නායකයකු ඉදිරිපත් කරන බවත් මෙතෙක් වූ අඩුපාඩු නැවත සිදු නොවනු ඇති බවත් ඒ මහතා සදහන් කලේය.
කටුනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS