ක බීර් හෂීම් සහ අබ්දුල් හලීම් එන මහත්වරුන් ඇමතිධූර වල නැවත දිව්රුම් දීම වැළැක්වීම සඳහා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රබල උත්සාහයක් ද...
කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් එන මහත්වරුන් ඇමතිධූර වල නැවත දිව්රුම් දීම වැළැක්වීම සඳහා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රබල උත්සාහයක් දරා ඇති බව වාර්තා වෙයි.
ඔහු පෙරේදා රාත්‍රී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මුස්ලීම් මන්ත්‍රීවරුන් රැස්වී කළ සාකච්ඡාවේදී කබිර් හෂීම් මහතා කළ ප්‍රකාශයකින් නැවතත් ඇමති තනතුර භාරගන්නා බවට ඉඟි පළ වූ නිසා බදුර්දීන් මහතා මෙසේ අගමැතිවරයා මුණගැසී ඇත.
කෙසේ හෝ කබීර් හෂීම්, අබ්දුල් හලීම් ඇමති ධුර බාර ගැනීම නතර කරන ලෙස ද බදුර්දීන් මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති අතර අගමැතිවරයාට ඊට මැදිහත් වන බව සඳහන් කර තිබේ.
අගමැතිවරයා හමුවෙන් පසු රිෂාද් බදුර්දීන් මහතා ඒ මොහොතේම ගොස් ජනාධිපතිවරයාද මුණගැසී ඇත.
මේ සම්බන්ධයෙන් යමක් කිරීමට ඔහු සූදානම් වෙද්දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ සියලු දෙනාටම ගොස් ඇමතිකම් භාර ගන්නා ලෙසයි.

COMMENTS