පා ස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් හි මහමොළකරු සහරාන් හසීම් නොව ප්‍රබල දේශපාලඥයෙකු විය හැ...
පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් හි මහමොළකරු සහරාන් හසීම් නොව ප්‍රබල දේශපාලඥයෙකු විය හැකි බව පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.
ප‍්‍රහාරයේ සැබෑ මොලකරු කවුදැයි සොයා ගැනීමට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ආරක්ෂක අංශවලින් බැගෑපත්ව ඉල්ලීමක් කරන බවද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්කර කිරීමට ජනතාව පෙරමග බලා සිටින බව ද පැවසූ මන්ත‍්‍රීවරයා නව රජය යටතේ ත්‍රස්තවාදීන් හා ඔවුන් සමඟ සබඳතා පවත්වන සියලු බලධාරීන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙන බව සඳහන් කළේය.

COMMENTS