ඇ මති ධුරවලින් ඉල්ලා අස්වූ බව කියූ කිසිදු ඇමතිවරයෙකුගේ අස්විමේ ලිපි මේ වන තුරුත් ලැබී නැති බව ජනාධිපති ලේකම් කාර්යාලය තහවුරු කරයි. ඔවුන් ...
ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ බව කියූ කිසිදු ඇමතිවරයෙකුගේ අස්විමේ ලිපි මේ වන තුරුත් ලැබී නැති බව ජනාධිපති ලේකම් කාර්යාලය තහවුරු කරයි. ඔවුන් කිසිවෙකු නිල වාහනද බාරදී නැති අතර පුද්ගලික කාර්ය මණ්ඩලයන්ද තව දුරටත් පුරුදු පරිදි කටයුතු කරන බව එම අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකුම තහවුරු කලේය.
ඔවුන් විසින් ආයතන සදහා පත් කරන ලද සභාපතිවරුන් ඇතුළු අධක්‍්‍යෂ මණ්ඩලද තව දුරටත් ක‍්‍රියාත්මක වෙමින් තිබේ.
ඉල්ලා අස්වූ සියළු දෙනාම නිවෙස් වලට වී අමාත්‍යංශය මෙහෙයවමින් සිටින බවත් ලිපි ලේඛණ පවා ගෙන්වාගෙන නියෝග දෙන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.

COMMENTS